පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025: නිල ප්‍රතිඵල මෙතැනින් බලන්න
ඡායාරූප මූලාශ්‍රය, LOKESH SHARMA | BBC
- Author, බීබීසී සිංහල සහ බීබීසී දෘශ්‍ය ජනමාධ්‍ය කණ්ඩායම
- කියවීමේ කාලය: මිනිත්තු 2
මහා නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275ක් ඇතුළු පළාත් පාලන ආයතන 339ක් සඳහා නියෝජිතයන් 8,000කට වැඩි ප්‍රමාණයක් තෝරා ගැනීම සඳහා මෙම ඡන්ද විමසීම පැවැත්විණි. කල්මුණේ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර සෙසු පළාත් පාලන ආයතන සඳහා පමණක් මෙය පැවැත්විණි.
කණගාටුයි, මෙම සැහැල්ලු ජංගම පිටුව තුළ අපට ලිපියේ මෙම කොටස පෙන්විය නොහැක.

ප්‍රධාන පුවත
විශේෂාංග
ජනප්‍රිය ලිපි
මෙහි අන්තර්ගතය නැත
{{rankTranslation}}