2026 නව අවුරුද්ද මුලින්ම පිළිගත් රටවල්

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2025 දෙසැම්බර් 31 වන මධ්‍යම රාත්‍රියේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි අලුත් අවුරුදු උදාව සැමරූ අයුරු
    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

ලොව පළමුවෙන් ම නව වසර උදාව සිදු වූයේ කිරිස්මෙයා දූපතටයි.

එය හවායි වලට දකුණින් සහ ඕස්ට්‍රේලියාවේ ඊසාන දෙසින් පිහිටි පැසිෆික් සාගර රාජ්‍යයක් වන 'කිරිබති' හි කොටසකි. එය වළලු හැඩැති කොරල් පර වලින් - සමන්විත දූපතක් වන අතර නැගෙනහිර සිට බටහිරට කිලෝමීටර 4,000 කට ආසන්න දුරක් විහිදේ.

ඡායාරූප මූලාශ්‍රය, Photo by Saeed KHAN / AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සිඩ්නි - ඔස්ට්‍රේලියාව
ඡායාරූප ශීර්ෂ වැකිය, නවසීලන්තය නව වසරේ උදාව පිළිගත් අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සමෝවා රාජ්‍යයේ ජනතාව නව වසර සැමරුමට එක්ව සිටි ආකාරය

ඡායාරූප මූලාශ්‍රය, Photo by Chung Sung-Jun/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2025 දෙසැම්බර් 31 වන දින දකුණු කොරියාවේ සෝල් හි ජෝග්යේසා බෞද්ධ විහාරස්ථානයේ දී අලුත් අවුරුදු උදාව සැමරීම සඳහා මහජනතාව රැස්ව සිටි අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Photo by SONNY TUMBELAKA / AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2025 දෙසැම්බර් 31 වන දින ඉන්දුනීසියාවේ බාලි ඩෙන්පසාර් හි පැවති අලුත් අවුරුදු සැමරුමකි.