යුක්‍රේනය: විලංගු දැමූ දරුවන් සහ තොටිලි මත නිදන තරුණයින්

වීඩියෝ ශීර්ෂ වැකිය, යුක්‍රේනයේ අනාථාගාර: විලංගු දැමූ දරුවන් සහ තොටිලි මත නිදන තරුණයින්

යුක්‍රේනයේ ආබාධිත දරුවන් සහ තරුණයන් සඳහා වෙන් වුණු ආයතන ප්දධතියක ඛේදනීය තත්ත්වය ගැන BBCය සොයා බලන ලදී.

යුක්‍රේනය පුරා මෙවැනි දරුවන් සහ තරුණයින් 100,000කට අධික පිරිසකට සිය ඉතිරි ජීවිත කාලය ඉතා අමිහිරි ලෙස ගෙවීමට සිදුව තිබේ.

මේ ඒ පිළිබඳව BBC මාධ්‍යවේදී රූත් ක්ලෙග් යුක්‍රේනයේ සිට ගෙන එන වාර්තාවකි.