දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ අරණායක ජම්බුගස්මඩ මාර්ගය
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ අරණායක ජම්බුගස්මඩ මාර්ගය
කෑගල්ල දිස්ත්රික්කයේ අරණායක ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අම්බලකන්ද, ජම්බුගස්මඩ ප්රදේශයේ මාර්ගයට දිට්වා සුළි කුණාටුවෙන් දැඩි හානි සිදු වී තිබේ.
නාරංගල සහ දොතල්ඔය ගම්මානවල නිතර භාවිතයට ගන්නේ මේ මාර්ගය වන අතර එය පිළිසකර කිරීම මේ වනවිට ආරම්භ කර ඇත.