එක නිවසක එකට දිවි ගෙවන සාමාජිකයින් 72 කින් යුත් පවුලක්

වීඩියෝ ශීර්ෂ වැකිය, එක නිවසක දිවි ගෙවන සාමාජිකයින් 72 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය පවුල
එක නිවසක එකට දිවි ගෙවන සාමාජිකයින් 72 කින් යුත් පවුලක්

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වෙසෙන දොයිජෝඩ් පවුලේ පරම්පරා 4කට අයත් සාමාජිකයින් 72 දෙනෙක් එක ම නිවසක වාසය කරති.

එක් වහලක් යට විශාල පිරිසක් සමග දිවි ගෙවීම පිළිබඳව තමන්ට දැනෙන ආකාරය ගැන ඔවුන් කළ පැහැදිලි කිරීමකි, මේ.

Family