ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තුර්කි භූ කම්පන කලාපයේ එක නගරයක ගොඩනැගිලි බේරුණේ කොහොමද?
තුර්කි-සිරියා පළමු භූ කම්පනයේ අපිකේන්ද්‍රයට සාපේක්ෂව ආසන්නව පිහිටා තිබියදීත් හාටයි පළාතේ එර්සින් දිස්ත්‍රික්කයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වූයේ නැත.
එසේම එහි ගොඩනැගිලිවලට සිදුව ඇත්තේ අවම හානියක් වන අතර, ඒ කිසිවක් කඩා වැටී නැත.
මෙය සිදුවූයේ කෙසේ ද?