ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
‘ඔබේ මව්පියන් වගේම ආච්චි, සීයාත් ඒක කරනවා.’-වැඩිහිටි ලිංගිකත්වය පිළිබඳ සීමා බිඳ දමන කාන්තාව
ලිංගික සෞඛ්‍ය උපදේශකවරියක වන සීමා ආනන්ද්, රතිය පිළිබඳ සීමා බිඳ දැමීමේ සහ වැඩිහිටි වියේදී ආරක්ෂිතව ලිංගික සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් දැනුවත්කිරීමේ දූත මෙහෙවරක නිරතව සිටී.
ඉන්දීය පුරාණ කාම සාහිත්‍යය පිළිබඳව දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ අධ්‍යයනයක යෙදෙන ඇය, රතිය පිළිබඳව ග්‍රන්ථයක් ද රචනා කර තිබේ.
එහෙත්, සමාජ මාධ්‍ය වෙත පිවිසීමෙන් පසුව ඇයට වැටහී ගියේ, මෙවැනි මාතෘකා තවමත් තහනම් මාතෘකා බවය. ඇයට මරණ තර්ජන පවා එල්ල වී තිබේ.