ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලොව ලාබාලතම උපදේශක පවසන්නේ සියලු ආකාරයේ ශරීර ඇති අයට යෝග කළ හැකි බවයි.
වයස අවුරුදු නවයක් සහ දින 220 ක් වයසැති ඉන්දීය ජාතික දරුවෙකු ලොව ලාබාලතම සහතික ලත් යෝග උපදේශක ලෙසට ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.
තම පවුලේ අය සමඟ ඩුබායි හි වෙසෙන රෙයන්ෂ් සුරනි ඔහුගේ දෙමාපියන් සමඟ යෝග අභ්‍යාස කිරීමට පටන් ගත්තේ ඔහුට වයස අවුරුදු හතරේදී ය.