ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නිදහස් දිනයේ පෙරහුරුව අතර සිදු වූ පැරිෂුට් අනතුර
නිදහස් දිනයේ පෙරහුරුව අතර සිදු වූ පැරිෂුට් අනතුර
කොළඹ, ගාලු මුවදොර අද (ජනවාරි 30) පැවති නිදහස් දිනයේ පෙරහුරුවක් අතර සිදු වූ පැරිෂුට් අනතුරකින් ගුවන් හමුදාවේ සහ යුධ හමුදාවේ සාමාජිකයෝ සිව් දෙනෙකු තුවාල ලැබූහ.
සුළං දිශාව වෙනස් වීම නිසා පැරිෂුට් පැටලීමෙන් මේ අනතුර සිදු වූ අතර පැරිෂුට් භටයින් සුළු තුවාල ලබා ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.