ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඔබේ මොළය තුළ GPS පවතින බව ඔබ දන්නවා ද?
ඔබේ මොළය තුළ GPS පවතින බව ඔබ දන්නවා ද?
ඔබ ජීවිතයේ නිවැරදි දිශාව සොයන්නේ නම්, ඒ සඳහා ද ඔබේ මොළයට පිළිතුරු තිබේ.
අප භෞතිකව සිටින ස්ථානය සිතියම්ගත කරන මොළයේ සෛල සොයා ගත් පසු ඒ වෙනුවෙන් ස්නායු සම්බන්ධ විද්‍යාඥයන් තිදෙනෙකුට නොබෙල් ත්‍යාගය ද හිමි විය.
එම සොයා ගැනීම අපගේ මොළයේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් තැබූ දැවැන්ත ඉදිරි පිම්මකි.