ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2024 පැරිස් ඔලිම්පික්: 'සරණාගතයින්ට බියකරු සිහිනයක්'
2024 පැරිස් ඔලිම්පික්: 'සරණාගතයින්ට බියකරු සිහිනයක්'
2024 ඔලිම්පික් උළෙල හුදෙක් ක්‍රීඩාවේ සැමරුමක් පමණක් නොව සත්කාරක පැරිස් නගරය සඳහා තිරසාරත්වය සහ පුනර්ජනනය ද අරමුණු කරයි. ප්‍රංශ බලධාරීන් විසින් අවදානමට ලක්විය හැකි සංක්‍රමණිකයන් සහ නිවාස නොමැති පුද්ගලයින් පැරිසියේ වීදිවලින් ඉවත් කර ප්‍රංශය පුරා පිහිටි කුඩා නගරවලට යවමින් සිටින බවට ක්‍රියාකාරීන් විසින් කරන ලද ප්‍රකාශයන් මගින් එම සැලසුම් අභියෝගයට ලක් කර ඇත.