ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මතුව ඇති ගැටලුවලට අගමැතිනියගෙන් ලැබුණු පිළිතුරු
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මතුව ඇති ගැටලුවලට අගමැතිනියගෙන් ලැබුණු පිළිතුරු
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව මතුව ඇති මතභේදාත්මක තත්ත්වය හේතුවෙන්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා වන මාධ්‍ය හමුවක් අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණි.
මෙහිදී මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීමක් සිදුවූ අතර මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ආචාර්ය අශෝක සිල්වා එහිදී පැහැදිලි කිරීමක් කළ අතර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පිළිතුරු දුන්නා ය.